13 December 2025

logo

අලි කුලප්පුවට හේතුව විපක්ෂයෙන් කියයි



සොබාදහම පවා ආණ්ඩුවේ විනාශකාරී ප්‍රතිපත්තිය අනුමත කරන්නේ නැති බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. 

ඒ අනුව නියඟය ඇති වන්නේත්, අලි කුලප්පු වන්නේත් මේ හේතුව නිසා බවයි ඔහු කියා සිටියේ. 
 
රටේ ප්‍රශ්න විසඳීමට අපනයනය මත පදනම්ව කටයුතු කළ යුතු බවට නිරන්තරයෙන් කතා කරනමුත් රජයේ හිතුවක්කාර ප්‍රතිපත්තිය නිසා අපනයනය 19.5% කින් අඩු වී ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. 
 
එමෙන්ම පළමු කාර්තුවේ දී කර්මාන්ත අංශය 23.4%ක් කඩා වැටී ඇති බව ද ඔහු අවධාරණය කරනවා.
(colombotimes.lk)