colombotimes.lk
සිංහල | English

06 May 2024

අද පෑලියගොඩ මාළු මිල මෙන්න



අද (24) පෑලියගොඩ මාළු මිල ගණන් වල සුළු වෙනසක් සිදු වී තිබෙනවා.

එම මිල ගණන් පහතින්,  

සාලයා - රු.450.00
හුරුල්ලෝ - රු.750.00
බලයා - රු.800.00
ලින්නා - රු.950.00
කෙලවල්ලා - රු.900.00
පරව් - රු.1200.00
තලපත් - රු.1500.00
කොප්පරා - රු.1700.00
තෝරු - රු.2000.00
බෝල්ලෝ - රු.800.00
කුම්බලාවා - රු.900.00
අලගොඩුවා - රු.600.00
ඉරටවල්ලා - රු.850.00
ඉස්සෝ - රු.1500.00
දැල්ලෝ - රු.1300.00
හැඩල්ලා - රු.1300.00 
(colombotimes.lk)