colombotimes.lk
සිංහල | English

06 May 2024

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින පාර්ලිමේන්තු විවාදය අද



පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදය අද (24) පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ පසුගිය 05 වනදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.

මේ අතර අද පෙ. ව. 9.30ට පාර්ලිමේන්තුව ආරම්භයේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)