කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති 77වන නිදහස් දින සැමරුමට සමගාමීව යාපනයේ ජනතාව ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සමරා තිබෙනවා.
ඒ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.
දිසාපති මරුතලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයන් පෙරටු කරගනිමින් මෙම උත්සවය පවත්වා තිබෙනවා.
(colombotimes.lk)