Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
2025 වසරේ ජනවාරි 01වනදා සිට මේ දක්වා කාලය දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 27ක් වාර්තා වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම වෙඩි තැබීමේ සිදුවීම් 27ට අදාළව පුද්ගලයන් 22දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. (colombotimes.lk)