11 July 2025

logo

VIDEO | තවත් ගුවන් යානයක් බිහිසුණු ලෙස කඩා වැටෙයි



මධ්‍යම තුර්කියේ හමුදා පුහුණු සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුරෙන් ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)