මෙරට අපනයන ආදායම 2030 වන විට ඩොලර් බිලියන 40ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ මේ වන විට ඩොලර් බිලියන 15ක පමණ අපනයන ආදායමක් උපයන බවයි. (colombotimes.lk)