colombotimes.lk
සිංහල | English

27 April 2024

පොලීසිය නිවසට යද්දී දමිතා පලා යයි



රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාව අත්අඩංගුවට ගැනීම සඳහා CID විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රී ඔවුන්ගේ නිවස වෙත ගොස් තිබෙනවා.

නමුත් ඒ වන විටත් ඔවුන් නිවසින් පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපේක්ෂිත ඇපයක් ඉදිරිපත් කර තිබුණු අතර එම ඇපය ඊයේ (27) අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

(colombotimes.lk)