13 February 2025


අදත් විදුලි කප්පාදුවක්



පවතින තත්ත්වය හමුවේ අදත් (13) විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු වන අතර නිවැරදි වේලාවන් සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි.

ඒ අනුව පස්වරු 05 සිට රාත්‍රී 9.30 දක්වා කාලය අතර තුර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)