13 November 2024


තමන් බලයේ සිටින කාලය තුළ කරන දේ ජනපති කියයි



තමන් බලයේ සිටින කාලය තුළ සහතික වශයෙන් රට යහපත් දිශාවකට යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ජාතික ජන බලවේගයේ ඊයේ (27) පැවති ගාල්ල දිස්ත්‍රික් ජන රැලිය අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම වෙනස් කර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනගන බවයි.

(colombotimes.lk)