Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලබන වසරේ ජනාධිපතිවරණයක් තැබීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වන බව ජනාධිපති වරයා කියා සිටියා.ඔහු මේ බව සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයට එක්වෙමින්.(colombotimes.lk)