colombotimes.lk
සිංහල | English

10 May 2024

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්



ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින්.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන් ජයගන්නා බවයි.
(colombotimes.lk)