17 September 2025

logo

මහ කන්නයේ වී මිලදී ගත යුතු අවම මිල ප්‍රකාශට පත් කරයි



කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තෙතමනය 14%ක මට්ටමේ පවතින නාඩු වී 1KGක් රුපියල් 105 කට, සම්බා 1KGක් රුපියල් 120 කට, කීරි සම්බා රුපියල් 130 කටත් මිලදී ගත යුතුයි.

තෙතමනය 14% කට වඩා වැඩිනම් නාඩු වී 1KGක් රුපියල් 90 කට, සම්බා රුපියල් 100 කට සහ කීරි සම්බා රුපියල් 120 කට මිලදී ගත යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
(colombotimes.lk)