colombotimes.lk
සිංහල | English

05 May 2024

විදුලිබල පනත් කෙටුම්පතට වෘත්තීය සමිතියෙන් චෝදනා



පාර්ලිමේන්තුවට ඊයේ (25) ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීය සමිති නායකයින් පවසනවා.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ මෙම විදුලිබල පනත් කෙටුම්පතින් මෙරට බලශක්ති ක්ෂේත්‍රය දැඩි අනතුරකට පත්ව ඇති බවයි.
(colombotimes.lk)