colombotimes.lk
සිංහල | English

27 April 2024

වතු කම්කරු වැටුප ඉහළ දැමීමට වැඩපිළිවෙලක්



වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඔහු කියා සිටියේ මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත සිදුවන බවයි.

ඒ ඊයේ (27) පැවති වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීමට අදාළව සාකච්ඡාවකට සහභාගී වෙමින්.


(colombotimes.lk)