14 August 2025

logo

ලංගම බස්වලින් කොන්දොස්තර ඉවතට?



ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවලින් කොන්දොස්තර මහත්වරුන් ඉවත් කිරීමට සූදානම් වන බව වාර්තා වනවා. 

ඒ, එළඹෙන ජුලි 1 වනදා සිටයි. 
 
ඒ අනුව අදාළ බස්රථ ධාවනය කිරීමට පෙර බස් රථයේ රියදුරු මහතා විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කරන බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)