02 July 2025

logo

අනතුරට පත් ගුවන් යානයේ සිටි මගීන් ගැන අනාවරණයක්



අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් කළ ගුවන් යානයක් අද (12) අහමදාබාද් ගුවන් තොටුපළට ආසන්නයේදී කඩා වැටී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට පත් ගුවන්යානයේ මගීන් 242දෙනෙක් සිට ඇති බවයි. 

ඉන් 169 දෙනෙකු ඉන්දීය ජාතිකයන් වන අතර 53දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් බව අනාවරණය වී තිබෙනවා. 

මීට අමතරට ඒ අතර එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් සිට ඇති බවයි වාර්තා වන්නේ. 

 
(colombotimes.lk)