colombotimes.lk
සිංහල | English

02 May 2024

ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධනය ඇරඹෙයි



2024 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එහි ඊළඟ අදියර වශයෙන් මැයි මස 6 වෙනිදා දක්වා ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම්
කාලය පවතින බවයි.
(colombotimes.lk)