22 November 2024


ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට



දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
එමෙන්ම අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම් ද මෙලෙස ඉහළ යමින් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 
 
මේ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)