කැලිෆෝනියාවේ වාර්ෂිකව පවත්වන සැමන් උත්සවය සඳහා මෙවර සැමන් මත්ස්‍යයන් යොදා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා.
ඒ, පාරිසරික විපර්යාස හේතුවෙන් ඇතිවී තිබෙන ගැටළු මත පදනම්වයි.
නමුත් එරට වැසියන් මත්ස්‍යයන් නොමැතිව සැමන් උත්සවය පවත්වා තිබුණේ මෙලෙසින්.,
(colombotimes.lk)
A salmon festival can't feature salmon this year. Now, a community is taking action. pic.twitter.com/sZRkNafik6
— CNN (@CNN) August 22, 2023
