05 May 2025


දිවයිනේ සියලු පාසල් දින 2ක් වැසෙයි



දිවයිනේ සියලු පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන්.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් යළි ආරම්භ කිරීම ලබන 07වනදා සිදු කරන බවයි.

 
(colombotimes.lk)