Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (22) පැවැත් වෙනවා.තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට බංගලාදේශය සමත් වුණා.ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.(colombotimes.lk)