06 July 2025

logo

දීපවාලි උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා



හෙට දිනට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

ඒ අනුව කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර වෙත එම විශේෂ බස් සේවා ක්‍රියාත්මක බවයි එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ.
(colombotimes.lk)