08 April 2025


විශේෂ චක්‍රලේඛයක් හෙට නිකුත් වෙයි



ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය හෙට (07) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල්කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

තරුණ ප්‍රජාව, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලීසිය සහ 25%ක කාන්තා නියෝජිනයකින් මහජන ආරක්ෂක කමිටු සමන්විත වනවා.
 
(colombotimes.lk)