08 April 2025


තැපැල් ඡන්ද පත්‍රිකා භාරදීම ගැන කොමිසමෙන් විශේෂ තීරණයක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා භාරදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව අධිකරණ ක්‍රියාමාර්ග නොමැති පළාත් පාලන ආයතන 114ක් සඳහා පමණක් තැපැල් ඡන්ද පත්‍රිකා භාරදීමට එම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)