21 February 2025


ජනාධිපති ලේකම් සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක්



ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී රජයේ රෝහල්වල සැත්කම් සඳහා දිගු කාලයක් බලා සිටින රෝගීන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජනාධිපති අරමුදල හරහා ගත හැකි පියවර ගවේෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
 
(colombotimes.lk)