16 March 2025


සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්



සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම විභාගය ලබන ලබන 26වනදා දක්වා පැවැත්වෙන බවයි.

ඒ අනුව එම විභාගයේ පූර්ව සූදානම් කටයුතු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී කැඳවා තිබෙනවා.

ඒ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

(colombotimes.lk)