12 August 2025

logo

හිටපු ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ යෞවන සමාජ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධකාරී තත්ත්වය පිළිබඳව බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු මෙහිදී ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හි ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජවල කටයුතු සිදු කරනු ලැබූ ආකාරයන් පිළිබඳවද අදහස් දැක්වීමට නියමිතයි.

(colombotimes.lk)