03 July 2025

logo

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි



ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (17) විවෘත කර තිබෙනවා. 

එම ජලාශභාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බවයි. 

ඒ හේතුවෙන් නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවරුන් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.  

 
(colombotimes.lk)