colombotimes.lk
සිංහල | English

08 September 2024


ලංකාවට එන ඉන්දීය සංචිතය නම් කරයි - T20 නායකත්වය Suryakumarට



ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහ T20 තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිත නම් කර තිබෙනවා.

ඉන්දීය T20 කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කර ඇත්තේ Suryakumar Yadav.

මේ අතර එක්දින තරගාවලියට නම් කරන ලද සංචිතය සඳහා ප්‍රබල ක්‍රීඩකයින් වන Rohit Sharma සහ Virat Kohli එක්ව සිටිනවා.

එමෙන්ම එක්දින කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි Rohit Sharmaටයි.

ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය පහතින්,

Rohit Sharma (capt), Ꮪhubman Gill (vice-capt), Virat Kohli, KL Rahul (wk), Rishabh Pant (wk), Shreyas Iyer, Shivam Dube, Kuldeep Yadav, Mohammed Siraj, Washington Sundar, Arshdeep Singh, Riyan Parag, Axar Patel, Khaleel Ahmed, Harshit Rana.

ශ්‍රී ලංකා T20 තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය පහතින්,

Suryakumar Yadav (capt), Ꮪhubman Gill (vice-capt), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (wk), Sanju Samson (wk), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohammed Siraj.

(colombotimes.lk)