17 September 2025

logo

ඉන්දියාවෙන් බිත්තර මිලියන 7ක තොගයක් මෙරටට



මෙම වසරේ මෙරටට ඉන්දියාවෙන් බිත්තර මිලියන 7ක තොගයක් ආනයනය කර තිබෙනවා.

එහි පළමු කොටස ලබන සතියේ ලංකා සතොස වෙත නිකුත් කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළා.

මීට පෙර රුපියල් 35 කට අලෙවි කළ බිත්තරයක් වැට් බද්ද වැඩිවීමත් සමග රුපියල් 43 කට අලෙවි කිරීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.
(colombotimes.lk)