17 September 2025

logo

මගේ සහාය රනිල්ට - විග්නේශ්වරන්



ජනාධිපතිවරණයේදී තමාගේත් තම පක්ෂයේත් පූර්ණ සහයෝගය රනිල් වික්‍රමසිංහ වෙත ලබා දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී විග්නේශ්වරන් පවසනවා.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එකම සුදුස්සා වත්මන් ජනාධිපතිවරයා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේශ්වරන් මන්ත්‍රීවරයා අවධාරණය කළා.
(colombotimes.lk)