ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116ක් සිටින බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත් ද්‍රව්‍ය පහතින්,
හෙරොයින් 175gයි 191mg
අයිස් 171gයි 197 mg
ගංජා 515gයි 538 mg
ගංජා පැළ 807
මාවා 77gයි 200mg
මත්පෙති 296
මදන මෝදක 85g
(colombotimes.lk)