colombotimes.lk
සිංහල | English

06 May 2024

දරුවන් කිහිපදෙනෙකු සිටින මව්පියන්ගේ සෞඛ්‍ය පිරිහෙයි



දරුවන් කිහිපදෙනෙකු සිටින මව්වරුන් සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් සිදුකර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ වසර 10කට වරක් මෙසේ දරුවන් සහ එම පවුල්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධ්‍යනය කරන බව සඳහන්.

මෙහිදී දරුවන් තිදෙනෙකු සිටින පවුල් වල, තිදෙනාම ගැහැණු දරුවන් හෝ පිරිමි දරුවන් වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා.

එයට හේතුව එම පවුල්වල මව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වය එසේ නොවන පවුල්වල මව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වයට සාපේක්ෂව අයහපත් වීමයි.
(colombotimes.lk)