Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (22) දිනයේදී අධිවේගී මාර්ග වල ටිකට් පත් නිකුත් කිරීමේ රාජකාරී වලින් ඉවත්වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසනවා.ඔවුන් මුදල් අයකිරීමේ රාජකාරී වලින් ද ඉවත්වන බවයි වැඩිදුරටත් සඳහන් කළේ. (colombotimes.lk)