09 November 2025

logo

ටිපර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී මාරක අනතුරක්



ටිපර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ තණමල්විල - වැල්ලවාය මාර්ගයේ බලහරුව ප්‍රදේශයේදීයි.

එම අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියදුරු තණමල්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක් වන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)