09 November 2025

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට



ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 63.63ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59.75ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)