කැළණිවැලි මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අධික වර්ෂාව සමඟ මරදාන හා බේස්ලයින් පාර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්.
මේ අතර අධික වැසි සමඟ මරදාන ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක හටගෙන ඇති සංඥා දෝෂ හේතුවෙන් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා තහවුරු කළා.
(colombotimes.lk)