colombotimes.lk
සිංහල | English

25 February 2024

උපුල් තරංගට ක්‍රිකට් තේරීම් කමිටුවේ ලොකු පුටුවක්



ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. 

එහි සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා නායක උපුල් තරංග කටයුතු කරන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ.
(colombotimes.lk)