colombotimes.lk
සිංහල | English

27 April 2024

රුපියලේ අගය තවත් ඉහළට



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (28) දිනයේ රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව එහි ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙස දැක්වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 305.33ක් ලෙස සඳහන්.

මේ අතර යූරෝ ඒකකයක විකුණුම් මිල රුපියල් 318.31ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 332.11ක් ලෙසත් සටහන්ව තිබුණා.

(colombotimes.lk)