පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අද 917) උදෑසන මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වෙන්නප්පුව අලුත් පාරේ ගොරක ගස් හන්දිය ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් යතුරුපැදිකරු මියගොස් ඇති අතර තුවාල ලබා තවත් දෙදෙනෙක් මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මියගිය පුද්ගලයා කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙක්.
(colombotimes.lk)