colombotimes.lk
සිංහල | English

28 April 2024

එළවළු මිල පහළට



පසුගිය දිනවලට සාපේක්ෂව මේ වන විට එළවළුවල මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

සිල්ලර එළවළු වෙළෙදුන් පවසන්නේ මේ වන විට වෙළඳපොලෙහි බොහෝමයක් එළවළු කිලෝවක මිල සටහන් වන්නේ රුපියල් 250 - 300 අතර බවයි.

(colombotimes.lk)