මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් 08 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 295 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ පුද්ගලික වාහන 63ක්ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි.(colombotimes.lk)