22 November 2024


මැණික් ගගේ ජල මටට්ම ඉහළ යාමේ අවදානමක්



මැණික් ගගේ ජල මටට්ම ඉහළ යාමේ අවදානමක් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ඒ වෙහෙරගල ජලාශයේ ⁣වාන්දොරටු විවෘත කිරීමත් සමඟයි. 
 
මේ හේතුවෙන් ගඟ දෙපස සහ බැතිමතුන්ට විමසිලිමත්වන්නැයි එම මධ්‍යස්ථානය උපදෙස් දෙනවා.
(colombotimes.lk)