මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් රචිත “ Sri Lanka’s Economic Revival” Reflection on the jou ey from crisis to recovery කෘතිය ඊයේ (08) එළිදක්වා තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන්.
එහිදී එම ග්‍රන්ථයේ පළමු පිටපත මහින්ද සිරිවර්ධන විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා තිබෙනවා.
(colombotimes.lk)