11 July 2025

logo

ලොව විශාලතම ඇනකොන්ඩාව මරා දමයි



ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් හඳුන්වා දී ඇති අඩි 26ක් දිග ඇනකොන්ඩාව මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම සත්වයාව මරා දමා ඇත්තේ දඩයක්කරුවන් පිරිසක් විසින් බවයි වාර්තා වන්නේ.

සත්ව විද්‍යාඥයන් ඇමසන් ගංඟාවට සම්බන්ධ අතු ගංගාවකින් මෙම විශාලතම ඇනකොන්ඩා සොයා ගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.

''ඇනා ජූලියා'' ලෙසින් හඳුන්වන මෙම ඇනකොන්ඩා උතුරු දිග හරිත නව ඇනකොන්ඩා විශේෂයක් බවයි විඳ්‍යාඥයන් තහවුරු කර ඇත්තේ.


(colombotimes.lk)