23 May 2025


පානීය ජල ගාස්තුව ගැන රජයෙන් ප්‍රකාශයක්



පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වා නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.

ඒ අද (23) පාර්ලිමේන්තුවේදීයි.  

පානීය ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව එහිදී අමාත්‍යවරය වැඩිදුරටත් කියා සිටියා.

 
(colombotimes.lk)