පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදාහැර තිබෙනවා.
අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන්වහන්සේව අත්අඩංගුවට ගත් ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)