යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බද්දක් පැනවීමට තමන් නිර්දේශ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ නිෂ්පාදනය නොකරන Apple iPhone සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි.