24 May 2025


අල්ලස් ගත් DMT නියෝජ්‍ය කොමසාරි ඇතුළු පිරිස රිමාන්ඩ්



රුපියල් මිලියන 4ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුලු තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ජුනි 6වනදා දක්වයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර නියෝජ්‍ය කොමසාරිස්වරයාට අමතරව සහකාර කළමණාකරුවරුන් දෙදෙනෙක් සිටින බව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කළා.

(colombotimes.lk)